දේශීය පුවත් ව්‍යාපාරික ජනාධිපතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි Editor3 September 14, 2024 0 දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා දින 2ක් පුරා සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, සැප්තැම්බර් 21/22 යන දෙදින සුරාසැල් වසා තැබෙන බව සුරා බදු කොමසාරිස් එම්.ජේ.ගුණසිරි මහතා සදහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කෘමීන් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ පිය, පුතුට රු.මි 60ක දඩයක්Next කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට More Stories දේශීය පුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ලෝක බැංකුවෙන් අමතර ඩො.මි 50ක් Editor3 June 28, 2025 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙනු දෙදෙනෙකුගේ දේපල රැසක් පවරා ගනී Editor3 June 28, 2025 0 දේශීය පුවත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් Editor3 June 28, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ