කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

කෝටි 05ක කේරළ ගංජා සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

රුපියල් කෝටි 05කට අධික වටිනාකමකින් යුතු කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 203ක් සමග පුද්ගලයෙකු රාජාංගනය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන්ට නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයෙන් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

එහිදී සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 20ක් අඩංගු කවර 94ක් නිලධාරීන් භාරයට ගෙන තිබෙන අතර සැකකරු කලාඔය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙකු බවද සඳහන්.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා රාජාංගනය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *