සිරකරුවන් 350කට ජනාධිපති සමාව

0
සිරකරුවන් 350කට ජනාධිපති සමාව

සිරකරුවන් 350කට ජනාධිපති සමාව

සිරකරුවන් 350 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් ලබා දෙන විශේෂ රාජ්‍ය සමාව පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේ බ්‍රහස්පතින්දා දිනයේ (12) යෙදී තිබු සිරකරු දිනය නිමිත්තෙන් මෙම ජනාධිපති සමාව ලබා දෙන බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com