කතරගම දේවාලයේ ආධාර මුදලින් ඉදි වූ සිව් මහල් ළමා වාට්ටුව විවෘත කරයි

කතරගම දේවාලයේ ආධාර මුදලින් ඉදි වූ සිව් මහල් ළමා වාට්ටුව විවෘත කරයි

කතරගම දේවාලයේ ආධාර මුදලින් ඉදි වූ සිව් මහල් ළමා වාට්ටුව විවෘත කරයි

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අඟහරුවාදා (03) දින පෙ.ව 8.30 විවෘත කෙරිණි.

මෙම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු අමුත්තන් රැසක් සහභාගි විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *