චෙන්නායි සිට යාපනයට ගුවන් සේවයක්

0
ඉන්දීය ගුවන් යානාවලට පකිස්තාන ගුවන් සීමා තහනම තවදුරටත්

ඉන්දීය ගුවන් යානාවලට පකිස්තාන ගුවන් සීමා තහනම තවදුරටත්

ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් සේවයක් සැප්තැම්බර් පළමු වනදා (01) සිට ආරම්භ කෙරුණා.

ඉන්ඩිගෝ එයාර් ලයින් සමාගම මෙම නව ගුවන් සේවය ආරම්භ කර තිබෙනවා. මෙලෙස ඇරඹි මෙම ගුවන් සේවය දිනපතා චෙන්නායි සිට යාපනය පලාලි දක්වා ගුවන් ගමන් සිදුකිරීමට නියමිතයි.

ප්‍රථම ගුවන් ගමන මගීන් 52 දෙනෙකු රැගෙන සැප්තැම්බර් පළමුවනදා පස්වරු 3යි 7ට චෙන්නියා සිට‍ යාපනය පලාලි දක්වා පැමිණියා.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක දිසාපති මරදලිංගම් ප්‍රදීපන්, යාපනය ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් සායි මුරලි ඇතුලු පිරිසක් එක්ව සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com