Month: August 2024

ජ්‍යේෂ්ඨ පුරවැසි බැංකු තැන්පතු සඳහා වූ විසඳුම් යෝජනා ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙතට

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතිකය සංශෝධනය කිරීම සඳහා වූ විසඳුම් යෝජනාවලිය ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ...

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයන ආදායම ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙම විජයග්‍රහණය...

2024 පළමු මාස 6 තුළ කෝටි 46,700ක සංචා­රක ආදා­ය­මක්

මේ වසරේ පළමු මාසය 6 තුළ සංචා­රක ක්ෂේත්‍ර­යෙන් රුපි­යල් කෝටි 46,700ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,557) ආදා­ය­මක් උපයා ගැනී­මට ශ්‍රී ලංකාව...