වඳුරු උණ රෝග ආසාදිතයින් සහ මිය ගිය ගණන ඉහළට

0
වඳුරු උණ සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින්න – WHO

වඳුරු උණ සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින්න – WHO

වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදුවූ මරණ සංඛ්‍යාව 548 දක්වා ඉහළ ගොස් තිබෙයි.

ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com