ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2කට අධික පිරිසක්

0
කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන 18ක අතුරු තහනම ඉවතට

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

ඡන්ද මධ්‍යස්ථාන 13,000ක ඡන්ද විමසීම සිදුකෙරෙන බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මේ අතර මේ වනවිට සියලු අපේක්ෂකයින් සඳහා ඡන්ද සලකුණු නිකුත් කර ඇතැයිද සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com