සීගිරිය තාවකාලිකව වසා දමයි
 
                සීගිරියේ කුරුටු ගෑ තරුණිය රිමාන්ඩ්
බඹර ප්රහාරයක් එල්ල වීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් සදහා සීගිරිය තාවකාලිකව වසා දමා තිබේ.
පොලිසිය සදහන් කළේ, බදාදා දින (14) දහවල් එල්ල වූ මෙම බඹර ප්රහාරය හේතුවෙන් විදේශිකයින්ද ඇතුලුව සංචාරකයින් 25 දෙනෙකු පමණ රෝහල් ගත කළ බවයි.
කෙසේ වෙතත්, 08 දෙනෙකු හැර ඉතිරි පිරිස ප්රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

 
                                            


