ජල ගාස්තුවත් සංශෝධනයට
ජල ගාස්තු සංශෝධනයට 2024 වන තෙක් ප්‍රතිපත්තියක් සකස්කර තිබුණේ නෑ - ජාතික විගණන කාර්යාලය
දැනට පවතින ජල ගාස්තුව සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය ජූලි 16වන දින සිට විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩුවීම සැලකිල්ලට ගෙන මෙම ජල ගාස්තු සංශෝධනය සිදුකර ඇත.
ඒ අනුව පහත පරිදි ජල ගාස්තුව සංශෝධනය කිරීමට ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.





