ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව චමරි

ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව චමරි

ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව චමරි

ජූලි මාසයේ ICC ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු තෝරා ගෙන තිබෙනවා.

ඇය විසින් මෙම සම්මානය දිනාගත් තෙවැනි අවස්ථාව මෙය වනවා.

ජූලි මාසයේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම චමරිගේ නායකත්වය යටතේ පළමු වරට ආසියානු කුසලානය දිනා ගත්තා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *