දේශීය පුවත් ව්‍යාපාරික මත්පැන් බෝතලයේ ආරක්ෂිත ස්ටිකරයේ වෙනස් වේ Editor3 August 10, 2024 0 රජයේ මත්පැන් සහ බීර නීතිවිරෝධීව අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා සඳහන් කර ඇත්තේ, නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවක් නෑ – දෙමළ සන්ධානයNext ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට පියවර More Stories දේශීය පුවත් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට දුන් කාලය දීර්ඝ කෙරේ Editor3 June 30, 2026 0 දේශීය පුවත් නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු; නාවික හමුදාපති කංචන බානගොඩ අද්මිරාල් ධුරයට Editor3 June 30, 2026 0 දේශීය පුවත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍යමිලාට ඇප Editor3 June 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ