අධිකරණ අමාත්‍යංශය ජනපති යටතට

0
පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ විජයදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com