හිස්වූ හමාස් නායකත්වයට යහියා සින්වාර් පත්කර ඇති බවට වාර්තා වේ.
මේ අනුව ඔහු සංවිධානයේ සියලු දේශපාලන කටයුතුවල ප්‍රධානීත්වය දැරීමට නියමිත බව සඳහන්.
දින දෙකක් පුරා දෝහා හි පැවති සාකච්ඡා වලින් අනතුරුව එම තනතුර සඳහා සින්වාර් පත්කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
            About The Author
                                
                
	
Related