පාසල්වල පවතින අඩුපාඩුකම් ගැන ප්‍රකාශයක්

පාසල්වල පවතින අඩුපාඩුකම් ගැන ප්‍රකාශයක්

පාසල්වල පවතින අඩුපාඩුකම් ගැන ප්‍රකාශයක්

රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (06) පැවසුවා.

ආරක්ෂිත ජල පහසුකම් නොමැති පාසල් 983ක් හඳුනාගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

විදුලිය පහසුකම් නැති පාසල් තුළ බොහොමයක් දරුවන් හතළිහ පනහ සිටින ඒවා බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළ සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *