“ගාසා හි ළමා අරමුදල” ගැන ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක්

ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙක් නිදහස් කිරීම ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව අවසන් බවත් ඒ සදහා තවදුරටත් මුදල් බැර නොකරන ලෙසත් ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව ජූලි 31 දිනෙන් එය අවසන් කර තිබෙන බවත් එම දිනෙන් පසු යම් තැන්පත් මුදලක් සෘජුවම ජනාධිපති කාර්යාලයේ නිල බැංකු ගිණුමට ප්‍රේෂණය කළහොත් එම මුදල සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා ජනාධිපති අරමුදල වෙත බැර කිරීමට කටයුතු කෙරෙන බවද වාර්තා වේ.