දේශීය පුවත් LTTE සංවිධානය තවදුරටත් තහනම් Editor3 July 27, 2024 0 යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහාය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous පොලිස්පතිවරයාගේ ඉල්ලීම පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයිNext තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදීත් ඡන්දය දීමට අවස්ථාව More Stories දේශීය පුවත් සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අරඹයි Editor Eleven November 6, 2026 0 දේශීය පුවත් පැරගුවේ ඩිජිටල් බැංකු කඩාවැටැයි. ජනාධිපති ඉල්ලා අස්වෙයි! Editor Eleven November 6, 2026 0 අධ්‍යාපන දේශීය පුවත් ලංකාවේ සියලුම පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක් – රජයෙන් තීරණයක්! Editor Eleven November 5, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ