දේශීය පුවත් LTTE සංවිධානය තවදුරටත් තහනම් Editor3 July 27, 2024 0 සයිප්‍රස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉතා ඉක්මණින් විවෘත කිරීමට පියවර යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහාය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පොලිස්පතිවරයාගේ ඉල්ලීම පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයිNext තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදීත් ඡන්දය දීමට අවස්ථාව More Stories දේශීය පුවත් නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන පවුල් සංඛ්‍යාව 15,000ක්! – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය Editor Eleven December 13, 2025 0 දේශීය පුවත් ආපදා මරණ තවත් ඉහළට Editor Eleven December 12, 2025 0 දේශීය පුවත් පාරිසරික නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී Editor Eleven December 12, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ