අලි සබ්රි රහීම්ට ඇප

අලි සබ්රි රහීම්ට ඇප

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට ඇප හිමිව තිබෙනවා.

ඒ අනුව ලක්ෂ 02ක ශරීර ඇප මත ඔහු මුදා හැරීමටයි පුත්තලම මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතාට එරෙහිව පසුගියදා වරෙන්තු නිකුත් කර තිබූ අතර ඔහු සෙනසුරාදා (20) කල්පිටිය පොලීසියට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com