වාමාංශික පෙරමුණේ නව නායකයා නිරෝෂාන් ප්‍රේමරත්න

0
වාමාංශික පෙරමුණේ නව නායකයා නිරෝෂාන් ප්‍රේමරත්න

වාමාංශික පෙරමුණේ නව නායකයා නිරෝෂාන් ප්‍රේමරත්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂාන් ප්‍රේමරත්න මහතා වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දැරූ වාමාංශික පෙරමුණේ නව නායකයා වශයෙන් තෝරා පත්කරගෙන තිබේ.

මීට පෙර ඔහු ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය. තරුණයෙකුට පක්ෂයේ නායකත්වය ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

නිරෝෂාන් ප්‍රේමරත්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනිමින් නායකයා ලෙස පත්වුණේ අඟහරුවාදා දිනයේ (16) බත්තරමුල්ල අපේ ගම පරීශ්‍රයේ තිබූ පක්ෂ සම්මේලනයේදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com