මියගිය තල්මසුන් 77කගේ සිරුරු හමු වේ

0
මියගිය තල්මසුන් 77කගේ සිරුරු හමු වේ

මියගිය තල්මසුන් 77කගේ සිරුරු හමු වේ

මියගිය තල්මසුන් 77කගේ සිරුරු ඕක්නි හි වෙරළ තීරයෙන් හමු වී තිබනෙවා.

බ්‍රිතන්‍ය කිමිදුම්කරුවන් විසින් සැන්ඩේ දූපතේ ට්‍රෙස්නස් වෙරළ තීරයෙන් තල්මසුන් 12 දෙනෙකු දියෙන් ගොඩට රැගෙන බේරාගැනීමට හැකි වුණා.

කෙසේ වෙතත් වෙරළට ගොඩගසා ඇති තල්මස් සිරුරු අතර ඉතා කුඩා සතුනද සිටින බව වාර්තා වනවා.

මෙම සතුන්ගෙන් එක් සතෙකුට අනතුරක් වී ඔහු බේරා ගැනීමටගොස් අනෙක් සතුන් සියලු දෙනාට මෙම කරදරය වී ඇති බවයි විශ්වාස කරන්නේ.

පසුගිය වසරේද මෙම ස්ථානයේ තල්සුන් 55කගේ සිරුරු හමු වී තිබුනා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com