දේශීය පුවත් පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්රලේඛයක් Editor3 July 12, 2024 0 පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්රලේඛයක් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතාNext ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා සිදුකළ යුතු බව යෝජනාවක් More Stories දේශීය පුවත් සති අන්තයේ රට පුරා විදුලිය බිඳ වැටීමට හේතුව නොරොච්චෝලේ බලාගාරයේ දෝෂයක් බව අනාවරණය වෙයි! Editor Eleven October 19, 2026 0 දේශීය පුවත් කුවේට් සිට කටුනායක එන ගුවන් යානයකදී ශ්රී ලාංකික කාන්තාවක් දරුවෙකු ප්රසූත කරයි Editor Eleven October 19, 2026 0 දේශීය පුවත් අකුරණදී සිමෙන්ති ලොරියක් වාහන කිහිපයක ගැටී බරපතල අනතුරක්: 4ක් මරුට, කිහිපයකට තුවාල! Editor Eleven October 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ