දේශීය පුවත් පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක් Editor3 July 12, 2024 0 පොලිස් නිලධාරීන්ට පොලිස්පතිගෙන් චක්‍රලේඛයක් සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ. ඒ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේදී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමිනි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නව නීතිපති ලෙස පාරින්ද රණසිංහ මහතාNext ඉසෙඩ් ලකුණ මත රජයේ රැකියා සිදුකළ යුතු බව යෝජනාවක් More Stories දේශපාලන දේශීය පුවත් අර්ජුන රණතුංගට හා ධම්මික රණතුංගට අධි චෝදනා Editor3 March 24, 2026 0 දේශපාලන දේශීය පුවත් මහජනතාවගේ ගැටළු ඇමැති ලාල් කාන්තට දැනුම් දිමට දුරකථන අංකයක් Editor3 March 24, 2026 0 දේශීය පුවත් දත්ත ආරක්ෂණ අධිකාරියේ නව අධ්යක්ෂ ජනරාල් ධූරයට දිමුත් භාෂිත අතපත්තු Editor3 March 24, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ