වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි

වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි

වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයන්ට “සේවය හැරගියා සේ සලකා” ලිපි යවයි

වර්ජනයේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ සියලුම දුම්රිය සේවකයින් සඳහා “සේවය හැරගියා සේ සලකා” ලිපි නිකුත්කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රටේ පවතින නීතියට අවනත නොවී වැඩවර්ජන සිදුකිරීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම ලිපි නිකුත්කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් එම ලිපි මේ වන විට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිරුන්ට යවා ඇති බවද සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *