ක්‍රීඩා දේශීය පුවත් වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි Editor3 July 11, 2024 0 වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයිNext කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක් More Stories දේශීය පුවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට Editor3 February 11, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික දුරකථන සිම්කාඩ්පත්වලට අදාළ ග්රාහක තොරතුරු ගැන අලුත් තීරණයක් Editor3 February 11, 2026 0 දේශීය පුවත් රජයේ ආයතනවල ඉහළ තනතුරුවල සංශෝධනයක් Editor3 February 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ