ක්‍රීඩා දේශීය පුවත් වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි Editor3 July 11, 2024 0 වනිඳු 20යි 20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා 20යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනු ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයිNext කොළඹ මහල් නිවාස හිමියන්ගේ සින්නක්කර ඔප්පු ලබා දීමට භාණ්ඩාගාරයෙන් මිලියන 515ක් More Stories දේශීය පුවත් ආපදාවට පත් පිරිසෙන් 69.56%කට 25,000ක දීමනාව බෙදා හැර අවසන් Editor3 December 21, 2025 0 දේශීය පුවත් පාරිසරික ආපදා හේතුවෙන් සිදු වූ පරිසර හානිය සොයා බැලීමට විශේෂ කමිටුවක් Editor3 December 21, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ Editor3 December 21, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ