ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය “RIM OF THE PACIFIC”ආරම්භ වේ

ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය "RIM OF THE PACIFIC"ආරම්භ වේ

ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය "RIM OF THE PACIFIC"ආරම්භ වේ

ලොව විශාලතම නාවික යුද අභ්‍යාසය ලෙස සැලකෙන රිම් ඔෆ් ද පැසිෆික් යුද අභ්‍යාසය ජුනි මස 27 වන සිකුරාදා දින ආරම්භ කෙරුණා.

රිම් ඔෆ් ද පැසිෆික් නාවික යුද අභ්‍යාසය සදහා රටවල් 29කින් 25,000කට අධික සංඛ්‍යාවක් සහභාගි වන බවයි වාර්තා වන්නේ.

සිකුරාදා ආරම්භ වූ යුද අභ්‍යාසය අගෝස්තු මාසය දක්වා මාසයකට අධික කාලයක් පැවැත්වෙනවා.

චීනය හා ඇමෙරිකාව අතර මතබේදාත්මක ගැටුම් ඉහළ ගොස් ඇති මොහොතක පැසිෆික් කලාපයේ හවායි හිදී මෙම යුද අභ්‍යාසය පැවැත්වීමද විශේෂත්වයක් වනවා.

සෑම වසරකම මෙම නාවික යුද අභ්‍යාසය පැවැත්වෙන අතර ආරම්භ කර ඇත්තේ 1971 වසරේදීයි.

දකුණු කොරියාව / ජපානය / ඉන්දියාව / නැගෙනහිර ආසියා රටවල් / දකුණු ආසියා රටවල් / ලතින් ඇමෙරිකා රටවල් හා යුරෝපා රටවල් රැසක් ද මෙම නාවික යුද අභ්‍යාසයට සහභාගි වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *