බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු ඉහළට

ජූලි 1 වනදා සිට බස් ගාස්තු 5%කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම සංශෝධනයට අනුව අවම බස් ගාස්තුව රුපියල් 2කින් පහළ යන අතර එහි නව ගාස්තුව රුපියල් 28ක් වෙයි.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව බස් සංගම් සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com