රන් මිලෙහි වෙනසක්

රන් ආභරණ උකසට තැබූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා කැබිනට් අනුමැතිය
ජුනි මස 24 වන සඳුදා දිනයේ දී රන් අවුන්සයක මිල රුපියල් 710,538ක් ලෙස වාර්තා වී ඇත.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25070ක් ලෙසත්,
එමෙන්ම කැරට් 24 පවුමක මිල රුපියල් 200,550ක් ලෙසත්,
කැරට් 22 පවුමක මිල සටහන් වුණේ රුපියල් 183,850ක් ලෙසත් සටහන් වී ඇති අතර
කැරට් 21 පවුමක මිල රුපියල් 175,500ක් ලෙසත් (24) දිනයේ දී සටහන් වවි ඇත