නීතිපති සේවා දිගුව සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ප්‍රතික්ෂේප වේ

නීතිපති සේවා දිගුව සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ප්‍රතික්ෂේප වේ

නීතිපති සේවා දිගුව සඳහා ජනාධිපතිවරයා කළ නිර්දේශය ප්‍රතික්ෂේප වේ

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය එම සභාව (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශයට විවිධ පාර්ශ්වවල විරෝධය පසුගිය කාලයේදී පළ වුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක මහින්දයා යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී (18)රැස්වුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *