ක්‍රීඩා දේශීය පුවත් රුමේෂ් තරංගට රන් පදක්කමක් Editor3 June 15, 2024 0 රුමේෂ් තරංගට රන් පදක්කමක් ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනාගැනීමට රුමේෂ් තරංග සෙනසුරාදා දින (15) සමත්වුණා. එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 85.45ක්. ඔහු විසින් නව තරඟ වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවනු ලැබීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous බදු මුදල් වංචා කළ බව කියන සුපිරි ජීප් රථ 5ක් ගැන අධිකරණයෙන් නියෝගයක්Next රියදුරු උපදේශකවරුන්ට සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම් More Stories දේශීය පුවත් රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි Editor3 February 13, 2026 0 දේශීය පුවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ