ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිර වෙලා

0
ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිර වෙලා

ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිර වෙලා

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ගාසාහි දකුණු ප්‍රදේශයේ පුද්ගලයන් මිලියනයක් සිරවී සිටියි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ කාල් ස්කාඌ පවසන්නේ දකුණු ගාසා තීරයේ මිලියනයක් පමණ අවතැන් වූවන් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂාව නොමැතිව සිරවී සිටින බවයි.

මේ අතර පසුගිය සිකුරාදා (14) ගාසා තීරයේදී පලස්තීනුවන් 25 දෙනෙකු ඝාතනය කළ බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගාසා නගරයේ ටුෆා අසල්වැසි ප්‍රදේශයේ ගුවන් ප්‍රහාර වලින් ළදරුවෙකු ඝාතනයට පත්වි ඇති අතර 30 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔක්තෝබර් 7දා සිට ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයෙන් පුද්ගලයන් 37,266ක් ඝාතනයට පත්ව 85,102ක් තුවාල ලබා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com