ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්

මෙරට කෘෂිකාර්මික කටයුතු නංවාලීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඕමාන රජය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පසුගියදා සිදුවිය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ඕමානය අතර වු මෙම අවබෝධතා ගිවිසුමට දෙරට වෙනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සෙයිඩ් අල් රෂ්ඩි යන මහත්වරුන් අත්සන් තබා තිබේ.

පර්යේෂකයින් සිදුකරන නිල චාරිකා, අධ්‍යයන හා පර්යේෂණ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය හා අපනයනය දිරිමත් කිරීම ආදී කරුණු ගණනාවකටද මෙහිදි එකගතාව පළ වි ඇති බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *