රෝහිත අබේගුණවර්ධනට ඉහළ තනතුරක්

රෝහිත අබේගුණවර්ධනට ඉහළ තනතුරක්

රෝහිත අබේගුණවර්ධනට ඉහළ තනතුරක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පත් කර තිබෙනවා.

ඒ හිටපු ජනාධිපති සහ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම පාරේ පිහිටි නිල නිවසේදී ඒ එම පක්ෂයේ විධායක සභාව කැඳ වූ අවස්ථාවේදීයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *