අධික වර්ෂාවත් සමග බලන්ගොඩ ප්‍රදේශයේ තේ වගාවට දිළිර රෝගයක් පැතිර තිබෙනවා.
ලපටි තේ දල්ලේ සුදු පාට සහ කළු පාට පුල්ලි හටගෙන අමු තේ දල්ල විනාශ වී යන බවයි තේ වගාකරුවන් පවසන්නේ.
මේ හේතුවෙන් අක්කරයකින් නෙලාගත හැකි අමු තේ දළු අස්වැන්න 60%කින් පමණ අඩු වී ඇති බවද වාර්තා  වේ.
            About The Author
                                
                
	
Related