දේශීය පුවත් අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීමට පොලිසියෙන් දුරකථන අංක Editor3 June 2, 2024 0 හදිසි ඇමතුම් අංක ගැන පොලීසියෙන් විශේෂ නිවේදනයක් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි අවස්ථාවකදී සහය ලබා ගැනීම සඳහා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා. ඒ අනුව 0112 421 820 සහ 0112 421 111 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විපතට පත් වූ ඔබට අවශ්‍ය සහය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අයහපත් කාලගුණය පුද්ගලයන් 10ක් ජිවිතක්ෂයට; ඉදිරි පැය 48 අවදානම්Next ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඉහළට More Stories දේශපාලන දේශීය පුවත් ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ් Editor3 January 10, 2026 0 දේශීය පුවත් වැලිසරට නව බන්ධනාගාරයක් Editor3 January 10, 2026 0 දේශීය පුවත් පාරිසරික රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ