වතු සම්බන්ධ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

0
ජනාධිපතිවරණ රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්

රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන්නැයි රනිල්ට එරෙහි නඩුවේ පරීක්ෂණවල ප්‍රගතිය ජුලි 8 අධිකරණයට දැනුම්දෙන්නැයි නියෝගයක්

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම යන ආයතනවලට අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය වෙතින් සලසා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙයි.

ජනාධිපතිවරයා විසින් අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ හිඟ ව්‍යවස්ථාපිත දීමනා නිරවුල් කිරීමෙන් පසුව 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදලට අනුව ආයතනයන් විසින් ගෙවිය යුතු අධිභාර මුදල්වලින් අඩුකළ හැකි උපරිම ප්‍රමාණය අඩුකිරීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස්දීමට ජනාධිපතිවරයා සිය යෝජනාව මගින් කරුණු ඉදිරිපත් කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com