ක්‍රීඩා දේශීය පුවත් ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශනට . Editor3 May 28, 2024 0 අරුණ දර්ශන ප්‍රථමයා වේ චීනයේ පැවත්වෙන “Belt and Road” ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගෙන තිබෙනවා. එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48ක් About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නෙදර්ලන්තයෙන් වවුනියාවට හෘද රෝග හා වකුගඩු රෝග ඒකකයක්Next ආචාර්ය සරත් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි More Stories දේශීය පුවත් අල්ලස් ගත් අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ වැඩබලන නියෝජ්‍ය අධ්යක්ෂ අත් අඩංගුවට Editor3 August 13, 2025 0 දේශීය පුවත් නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයෙක් පත්කිරීමට කැබිනට් අනුමැතිය Editor3 August 12, 2025 0 දේශීය පුවත් කෝටි 11ක් වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක දී අත්අඩංගුවට Editor3 August 12, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ