දේශපාලන දේශීය පුවත් ආචාර්ය සරත් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි Editor3 May 28, 2024 0 ආචාර්ය සරත් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වෙයි මව්බිම ජනතා පක්ෂයේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. තමාගේ ඉවත්වීම සම්බන්ධයෙන් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලා අස්වීම සිදුකර තිබෙන බව සඳහන්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලාංකික ක්‍රීඩක අරුණ දර්ශනට .Next වතු සම්බන්ධ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය More Stories දේශීය පුවත් ශ්‍රී ලංකා – රුසියා අතර අවබෝධතා ගිවිසුමක් Editor3 April 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරයි Editor3 April 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ගෑස් මිලත් ඉහළට Editor3 April 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ