විදේශීය නඩු තීන්දු මෙරට තුළ පිළිගන්න නව නීතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

EPF පැහැර හැරි හාම්පුතුන් 15000කට එරෙහිව නඩු

විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව විවාහයක් විසුරුවා හැරීම හෝ අවලංගු කිරීම හෝ විවාහයේ පාර්ශවයන් වෙන්වීම සඳහා ප්‍රදානය කරන ලද විදේශීය නඩු තීන්දුවක් පිළිගැනීම සහ ලියාපදිංචි කිරීම සඳහා වන විධිවිධානද ඇතුළත් කරමින් විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍ය පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *