දේශීය පුවත් වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ පළමු ගොඩනැගිල්ල විවෘත වේ Editor3 May 25, 2024 0 වසර 46කට පසු යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකළ පළමු ගොඩනැගිල්ල විවෘත කරයි යාපනය විශ්වවිද්‍යාලය තුළ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. රුපියල් මිලියන 942ක වියදමින් ඉදිකළ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල මෙලෙස ස්ථාපිත කර තිබෙනවා. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලාංකික පශුවෛද්‍ය බ්‍රින් පිරතාපන් බ්‍රිතාන්‍යයේ ‘මාස්ටර් චෙෆ් ’වෙයිNext පොදු සමා කාලය තුළ නාවිකයින් 1289ක් භාර වෙයි More Stories දේශීය පුවත් ව්‍යාපාරික ඛනිජතෙල් ආශ්රිත නිෂ්පාදන, LP ගෑස් සහ ගල් අඟුරු ප්‍රසම්පාදනයට අවසර Editor3 March 18, 2026 0 දේශීය පුවත් පොදු ප්‍රවාහන සේවයටත් සීමා Editor3 March 18, 2026 0 දේශීය පුවත් පාසල් පැවැත්වීම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක් Editor3 March 18, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ