පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

සමිතගෙන් ලෝක වාර්තාවක්

සමිතගෙන් ලෝක වාර්තාවක්

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත්විය.

F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49ක දක්ෂතාවක් වාර්තා කරමින් මෙම ජයග්‍රහණය සඳහා අත් කර ගත්තේය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *