ජනාධිපතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි

ජනාධිපතිවරණයට දින දෙකක් සුරාසැල් වැසෙයි

වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දිනයන්වල වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 සහ 22 යන දිනයන්වල වසා තැබීමට තීරණය කර තිබෙයි.

මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිත හෙයින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com