ලංකා දුම්කොළ සමාගමේ මේ වසරේ පළමු කාර්තුවේ දුම්වැටි අලෙවිය පෙර වසරට වඩා පහත වැටී තිබේ.
බදු ඉහළ දැමීම් සහ ආර්ථික මන්දගාමී තත්ත්වය හේතුවෙන් ආදායම පහත වැටී ඇති බව එම සමාගම කියයි. 2024 පළමු කාර්තුවේ ආදායම පසුගිය වසරේ පැති රුපියල් බිලියන 46.93 සිට රුපියල් බිලියන 45.85 දක්වා පහත වැටී ඇත.
            About The Author
                                
                
	
Related