ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ආචාර්ය විජයදාස

0
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ආචාර්ය විජයදාස

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ආචාර්ය විජයදාස

ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නව සභාපති ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිතරගයෙන් මීට සුළු මොහොතකට පෙර තේරී පත්විය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ මෙම සභාපති ධූරයට විජයදාස මහතා තෝරා ගනු ලැබීය.

පක්ෂයේ වැඩ බලන මහ ලේකම්වරයා ලෙස කීර්ති උඩවත්ත මහතා තේරීපත්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com