දේශීය පුවත් ව්‍යාපාරික පුරා දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි Editor3 April 21, 2024 0 දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මඟින්Next දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 11, 2026 0 දේශීය පුවත් බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල් රක්ෂණය කිරීම ආරම්භ කෙරේ. Editor3 January 11, 2026 0 දේශීය පුවත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් රු.මිලියන 13,100ක ආදායමක් Editor3 January 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ