දේශීය පුවත් ව්‍යාපාරික පුරා දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි Editor3 April 21, 2024 0 දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මඟින්Next දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි More Stories දේශපාලන දේශීය පුවත් සෞඛ්‍යය කෙහෙළිය සෞඛ්‍ය ඇමති සමයේ ඖෂධ මිලදීගැනීම් පිළිබඳව වෝහාරික විගණනයක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් හවස 3න් පසු AC තහනම් – නව මාර්ගෝපදේශ මාලාවක් Editor3 March 30, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි Editor3 March 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ