දේශීය පුවත් ව්‍යාපාරික පුරා දින 04ක් රටපුරා සුරාසැල් වැසෙයි Editor3 April 21, 2024 0 දීප ව්‍යාප්ත වැටලීම්වලදී පුද්ගලයින් 1,320දෙනෙකු සුරාබදු දෙපාර්තමේන්තු අත්අඩංගුවට එළඹෙන අප්‍රේල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම, මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිතය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටවල් 145ක වීසා නිකුත් කිරීමේ තාක්ෂණික සම්බන්ධීකරණ ආයතනයක් මඟින්Next දියතලාව මෝටර් රථ අනතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට; ඉදිරි තරග සියල්ල අත්හිටුවයි More Stories දේශපාලන දේශීය පුවත් පළාත් පාලන ආයතන 161ක වැඩ (02) සිට Editor3 June 1, 2025 0 දේශීය පුවත් විශේෂ අභියාචනා පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් Editor3 May 31, 2025 0 දේශීය පුවත් සෞඛ්‍යය ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවෙයි Editor3 May 31, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ