2024 විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්

0
2024දී විදෙස් ප්‍රේෂණ 2023 වසරට වඩා 10.1%ක වැඩිවීමක්

2024දී විදෙස් ප්‍රේෂණ 2023 වසරට වඩා 10.1%ක වැඩිවීමක්

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් පසුගිය වසරට සාපේක්ෂව 8.7% කින් වැඩිවී තිබෙනවා.

මහ බැංකුව ප්‍රකාශ කරන්නේ, ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 1,536.1 ක් ලැබී ඇති බවයි. 2023 වසරේ එම කාලය තුළ ලැබී තිබූ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,432.2ක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com