දේශීය පුවත් ව්‍යාපාරික දින 3කදී අධිවේගී මාර්ගවලින් මිලියන 166ක් Editor3 April 14, 2024 0 දින 3කදී අධිවේගයෙන් මිලියන 166ක් ඉකුත් 10,11සහ 12 යන දින තුළ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළ වාහන 366,000ක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව, එම දිනයන්හි අධිවේගී මාර්ගවලින් උපයන ලද ලද ආදායම රුපියල් මිලියන 126ක්. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous නීතියට පටහැනිව ජල සම්පාදනෙන් මිලියන 269ක් ‘ඵලදායී දීමනා’ ගෙවලාNext තරුණ ප්‍රජාව ආරක්ෂා කරන්න Instagram වලට නව විශේෂාංගයක් More Stories දේශීය පුවත් මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 842 නකු අත්අඩංගුවට Editor3 February 23, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික බඩඉරිඟු සඳහා මාර්ගගත තොරතුරු පද්ධතිය සහ වෙබ් යෙදුම එළිදැක්වේ Editor3 February 23, 2026 0 දේශීය පුවත් අකුරේගොඩ වෙඩික්කරු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර Editor3 February 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ