දේශීය පුවත් අලුත් අවුරුද්ද වෙනුවෙන් 779 දෙනෙකුට ජනාධිපති සමාව Editor3 April 10, 2024 0 නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාව ප්රදානය කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව ප්‍රකාරව එලෙස ජනාධිපති සමාව ප්රදානය කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රත්‍රං මිල කැපී පෙනෙන ලෙස ඉහළටNext ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කර ගැනීමට නොහැකි වූ අයට දැනුම් දීමක් More Stories දේශීය පුවත් ළමා මන්දපෝෂණය දුරුකිරීමට HGSF වැඩසටහන නුවරඑළියට Editor3 August 28, 2026 0 දේශීය පුවත් “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට Editor3 August 28, 2026 0 දේශපාලන දේශීය පුවත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරෙයි Editor3 August 28, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ